Android හෝ iPhone එකක් use කරන අපි හැමොම වගේ පාවිච්චි කරන දෙයක් තමයි keyboard එක කියන්නේ. සිංහල ලියලා type කරන්න පුළුවන් keyboard එකක් ගැන තමයි මේ විඩියෝ එකේන් කථා කරන්නේ. විඩියෝ එක අන්තිම වෙනකන් බලන්න එකේ තියන ගොඩක් හොද features සහ tips and tricks කියලා දෙනවා pro user කෙනෙක් වගේ …
Read More »